gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අකුරණ රැස්වීමට ගිහින් එන ගමන් අනුර හදිසියේම වාහනය මග නතර කර මිනිස්සුත් එක්ක කතා කරයි! අතට අත දෙයි! දරුවන්ට ටටා කියයි! (VIDEO)

අකුරණ රැස්වීමට ගොස් එන අතරමගදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හදිසියේම සිය නිල රථය නවත්වා රැස්ව සිටි පිරිස සමග සුහද කතාබහක නිරතවීමට පියවර ගත්තේය.

එහිදී සියලු දෙනා සමග සුහදව කතාබහ කළ ජනාධිපතිවරයා කුඩා දරුවන්ට අත වැනීමටද පියවර ගත්තේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka