gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"ඒ පීඩනය දරාගන්න එයාට අමාරු වෙන්න ඇති..." - වරලත් ගණකාධිකාරීවරියක් හදිසියේ ගත් තීරණය

රැකියා ආයතනයේ ආතතිය හේතුවෙන් වරලත් ගණකාධිකාරීවරියක් සියදිවි නසාගත් පුවතක් ඉන්දියාවෙන් වාර්තා වනවා.

මෙලෙස අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත්තේ 26 හැවිරිදි තරුණියක්.

ඇයගේ පවුලේ පිරිස් සේවා ආයතනයේ “වැඩ පීඩනය” ඇයගේ මරණයට හේතු වූ බවට චෝදනා කිරීමෙන් දින කිහිපයකට පසු, මධ්‍යම රාජ්‍ය අමාත්‍ය ශෝභා කරන්ද්ලාජේ බ්‍රහස්පතින්දා කියා සිටියේ කම්කරු අමාත්‍යාංශය පැමිණිල්ල භාරගෙන ඇති අතර ඊට අදාළ විමර්ශනය ආරම්භ කර ඇති බවයි.

හැකි ඉක්මනින් මියගිය තැනැත්තියට සාධාරණයක් ඉටු කරන බවත් කරන්ඩ්ලාජේ සිය X හි සටහනක් පල කරමින් සදහන් කරනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka