gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සිය දස හැවිරිදි දියණිය නිතර නිතර බලහත්කාරයෙන් දූෂණය කළ තිරිසන් ගුරෙක් පොලිස් අත්අඩංගුවට!

තමන්ගේ දස හැවිරිදි දියණිය කාලයක් තිස්සේම ලිංගික අතවර සිදුකළ දැරියගේ පියා වන පාසල් ගුරුවරයෙකු යාපනය ඉලවාලී පොලීසිය විසින් පෙරේදා (04) අත් අඩංගුවට ගෙන තිබේ.
ඉලවාලී පොලීසියට ලද තොරතුරක් මත විමර්ශනයක් සිදු කොට එම ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇත.

යාපනයේ ඉලවාලී පෙරියවිලාන් ප්‍රදේශයේ පදිංචිව සිටින මෙම ගුරුවරයා සිය නිවසේදී දියණියට නිතර නිතර අමානුෂීය අන්දමට පහර දෙන්නට පටන් ගෙන තිබේ.

මේ පිළිබදව හේතුවක් නොදන්නා නමුත් පසුව ඥාතීන් පිරිසක් විසින් දැරියගෙන් කරුණු විමසූ අවස්ථාවේදී එම දැරිය සියලු විස්තර එම ඥාතීන්ට ප්‍රකාශ කොට ඇත.

ඔහු එම දැරියට පහර දෙන්නේ දැරිය සිය පියාගේ ඉල්ලීම් වලට අවනත නොවන අවස්ථාවලදී බවද හෙළි වී තිබේ.

පොලීසිය ඔහුව අත් අඩංගුවට ගැනීමෙන් පසුව සියලු තොරතුරු හෙළිදරව් වී ඇති අතර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා කන්කසන්තුරේ රෝහලට ඇතුළත් කොට තිබේ.

අත් අඩංගුවට ගෙන සිටින සැකකටයුතු ගුරුවරයා මල්ලාකම් අධිකරණය වෙත ඉදිරිපත් කිරීම්ට ඉලවාලී පොලීසිය පියවර ගෙන ඇත.

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka