gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාලිමාවේ වේදිකාව කඳුලින් තෙත් කල සංගීත්ගේ ඩොලර් මිලියනයේ කතාව

ඊයේ (01) පස්වරුවේ ශ්‍රී ජයවර්ධනපුර Monarch Imperial හෝටල් පරිශ්‍රයේදී පැවති ජාතික ජන බලවේගයේ විදෙස්ගත ශ්‍රීලාංකිකයන් පිළිබඳ වැඩපිළිවෙල ඉදිරිපත් කිරීමේ උත්සව සඳහා රටවල් 86ක් නියෝජනය කරමින් එතෙරෙ වෙසෙනා ශ්‍රී ලාංකිකයන් පැමිණ සිටියහ.

වැඩසටහන සඳහා සංගීත් විජේසූරිය, උපේඛා නිර්මාණි, සමනලී ෆොන්සේකා ඇතුළු ජාතික ජන බලවේගයේ ක්‍රියාකාරී කලාකරුවන් රැසක්ද සහභාගිවී සිටි අතර එහිදී සංගීත් විජේසූරිය මහතා රැස්ව සිටි පිරිස අමතමින් සුවිශේෂී කතාවක් සිදුකළ අතර අනුර දිසානායක මහතා වෙත ඩොලර් මිලියනයක ආධාරයක් ලබාදීම සම්බන්ධයෙන් වූ එම කතාවෙන් සභාව සංවේදී විය.

එම වැඩසටහනේ සුවිශේෂී කොටස් සහිතව සංගීත් විජේසූරිය මහතා සිදුකළ කතාව පහත වීඩියෝවෙන් නරඹන්න,
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka