පෙරේදා (31) බියගම පැවති ජාතික ජන බලවේගයේ ජන රැළිය අමතමින් ජනාධිපති ධූර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසා සිටියේ, එළඹෙන ජනාධිපතිවරණයෙන් පසු දින (22) සිදුවීමට නියමිත මහා කලබගෑනියක් පිළිබඳ ස.ජ.බ මන්ත්රීවරයෙකු සිදුකළ ආන්දෝලානාත්මක ප්රකාශයක් සම්බන්ධයෙන් ඊයේ (1) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් සිදුකිරීම සූදානම් බවයි.
එම විශේෂ වීඩියෝව පහතින්,