gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අඩු වයසින්ම දිවියෙන් සමුගත් බොරැල්ලේ කෝවිද ස්වාමීන් වහන්සේ...

කොළොන්නාව ශ්‍රී මහාබෝධි විහාරාධිපති බෞද්ධයා නාලිකාවේ විචිත්‍ර ධර්ම දේශක බොරැල්ලේ කෝවිද ස්වාමීන් වහන්සේ අපවත්වී වදාළසේක.

කළක් අසනීප තත්ත්වයේ පසුවූ උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රථිකාර ලබමින් සිටියදී අපවත්වන විට  48 වැනි වියේ පසුවූහ.

1976 වසරේ පෙබරවාරී 14 වැනිදා කොළඹදී උපන් උන්වහන්සේ, කොළොන්නාව ශ්‍රී බෝධි විහාරාධිපති හිමියන් ලෙස කටයුතු කළ අතර කලක් රෝගාතුරව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි බව පැවසිණි.

අදාහන කටයුතු 03 වැනිදා කොළොන්නාව සුසාන භූමියේදී සිදුකරන බව සඳහන් කර තිබේ.දේහය මහජන ගෞරවය සඳහා හෙට පෙරවරුවේ සිට කොළොන්නාව රජ මහා විහාරයේ තැන්පත් කර තැබේ.

දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය, ලබන අඟහරුවාදා පස්වරු 4.00 ට කොළොන්නාව පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත අතර දේහය මහජන ගෞරවය සඳහා හෙට (02) පෙරවරුවේ සිට කොළොන්නාව රජමහා විහාරස්ථානයේ තැන්පත් කර තැබීමට සැලසුම් කර තිබෙයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka