gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාලිමා ආණ්ඩුවෙන් මන්නාරමෙන් ගෑස් ගන්නවා..

 
ජාතික ජන බලවේග රජයක් යටතේ මන්නාරමේ ගෑස් නිධිය උඩට ගැනීමේ කටයුතු සිදු කරන බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා සඳහන් කරයි.
2011 මහින්ද රාජපක්ෂ එවකට හිටපු ජනාධිපතිවරයා මන්නාරමින් ගෑස් නිධියක් හමුවු බව මහනුවරදී සඳහන් කළ බවද හෙතෙම පැවසීය.

එම කතාව සත්‍යයක් බවත් පැවසූ ඔහු නමුත් එම ගෑස් නිධිය ගොඩ ගැනීමට නොහැකි වූ බවත් කියා සිටියේය.

ජනාධිපති අපේක්ෂක අනුර දිසානායක මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් පවත්වන ලද ජනාධිපතිවරණ ජනරැුළියක් අමතමින් හෙතෙම මෙම අදහස් පළ කරන ලදී.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka