gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොඩි ගහ යට කලු කියන්නේ මගේ සැමියා…කොඩි ගහ යට රඟපෑවට එක කොටසක්වත් මම නරඹලා නෑ.. – තිලක්ෂණි රත්නායක

පසුගිය කාල සීමාවේදී පුංචි තිරයේ විකාශය වුණු විවිධ ටෙලි නිර්මාණ හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආපු ආදරණීය චරිතයක් තමයි තිලක්ෂණි රත්නායක කියන්නේ.ඉතින් ඇය ගැන ඔබ මෙතෙක් නොදත් තොරතුරු කිහිපයක් කියන්න තමයි මේ සූදානම.

පුංචි තිරයේ ආන්දෝලනයට ලක්වුණු ටෙලි නිර්මාණයන් කීපයකට ඇය රංගනයෙන් දායකත්වය දුන්නා.ඒ වගේම දුස්රා කියන වැඩිහිටියන්ට පමණයි සීමා වූ නිර්මාණයකටත් ඇය  රංගනයෙන් දායකත්වය සැපයුවා.ඉතින් ඒ වගේ චරිතයක් කරන්න බය හිතුන්නැද්ද කියලා අහපුවහම ඇය කිව්වේ සමාජෙට යම් පණිවිඩයක් දෙන්න පුළුවන් නම් ඇය ඒ චරිතය භාර ගන්නවා කියලයි.

ඒ වගේම තමයි බොහෝ දෙනෙක් නොදන්නවා වුණාට ඇය මේ වෙද්දිත් විවාහකයි.ඉතින් ඇය විවාහ වෙලා ඉන්නෙත් කොඩි ගහ යට ටෙලි නිර්මාණය රංගනයෙන් දායකත්වය දුන්නෝ නලින් ලුසේනා කියන  රංගන ශිල්පියා සමඟයි.ඉතින් ඇය ඒ සම්බන්ධයෙන් කියලා තිබ්බේ මේ වගේ කතාවක්.

මම විවාහකයි. මගේ ස්වාමිපුරුෂයා නලීන් ලුසේනා. ඔහුත් කලා ක්ෂේත්‍රයේම රංගන ශිල්පියෙක්, අධ්‍යක්ෂවරයෙක් වගේම පිටපත් රචකයෙක් විදිහට වැඩ කරනවා. ඇත්තටම මේ වෙලාවෙ මට වැඩ කරගෙන යන්න පුළුවන් විදිහේ පරිසරයක් නිර්මාණය කරන්නේ ඔහු. ඉතිං ඒ ගෞරවය ඔහුට හිමිවෙන්න ඕනෑ.

කොඩිගහයට’ රඟපෑවාට එක කොටසක්වත් මම තවම නරඹල නැහැ. ඇත්තටම කථාව කොහොමද යන්නේ කියන්නවත් මම දන්නේ නැහැ. තවමත් බලන්න බැරි වුණා. ඇත්තටම අපි ගෙදර ඉන්නකොට නිර්මාණවලට එහා ගිය ලෝකයක් අපි නිර්මාණය කරගන්නවා.”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka