gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ෂෙනාල් ජීවිතය ඇරඹුවා පමණයි... හිතුමතේ මහමග ගිය තරුණයාට අත්වුණු අවාසනාවන්ත ඉරණම මෙන්න

තරුණ වයසට කරන කියන සමහර දේවල් නිසා ජීවිතේට වෙන්න පුළුවන් හානිය වැඩියි කියන එක ඔහුටත් හිතෙන්න නැතුව ඇති..

මේ කතාව ඇසෙන්නේ, ජාඇල ප්‍රදේශයෙන්.. 

ජාඇල වැලිගම්පිටිය මංසන්ධියේදී පොලිස් අණ නොතකා පලා යමින් සිටි යතුරු පැදියක් කොළඹ සිට ජාඇල බලා යමින් සිටි ටිපර් රථයක ගැටි යතුරු පැදිකරු බරපතල තුවාල සහිතව එම ස්ථානයේදීම මියගොස් ඇති බව කදාන පොලිසිය පවසනවා..

මෙසේ මියගොස් ඇත්තේ වැලිගම්පිටිය ජාඇල යන ලිපිනයේ පදිංචි ෂෙනාල් රෙනෝල් පෙරේරා නැමති තරුණයෙක්.. ඔහු තවමත් 18 හැවිරිදි වියේ පසුවුණා..

මෙම අනතුර සිදුවන අවස්තාවේ යතුරු පැදියේ ආරක්ෂිත හිස්වැසුම් පවා නෙමැතිව තිදෙනෙකු ගමන් කරමින් සිට ඇති අතර යතුරු පැදියේ පසුපස අංක තහඩුවද නොතිබුන බව පොලිසිය පවසනවා..

පොලිස් නිලධාරියාගේද උපදෙස් නොතකා යතුරු පැදිය කොළඹ-මීගමුව ප්‍රධාන මාර්ගයට අපිරික්ෂාකාරි ලෙස දැමීමෙන් කොළඹ සිට ජාඇල බලා ධාවනය වෙමින් සිටි ටිපර් රථයක ගැටී මෙම අනතුරු සිදුවී ඇති බවයි..
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka