gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

විවාහ සංවත්සරය සමරන්න කැනඩාවට ගියපු ශලනි ඒ වෙනුවෙන් සතියක්ම වෙන් කරයි (PHOTOS)

ශලනි තාරකා කියන්නේ පුංචි තිරය වගේම රිදී තිරයේදීත් බොහෝ දෙනෙකුගේ ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්..

ඉතින් ශලනි මේ ගෙවන කාලය තුළ ඇයට හමුවුණු සුන්දරම හමුවීම තමයි නිහත කියන්නේ..

නිහත – ශලනි විවාහය සිදුවෙලා අවුරුද්දක් නොදැනීම ගත වෙලා.. නිහත ජීවත් වෙන්නේ කැනඩාවේ නිසා පහුගිය කාලේම මේ දෙන්නා රටවල් 02ක ජීවත්වෙන ගමන් තමයි හිටියේ. හැබැයි ඉතින් විවාහ සංවත්සරය සමරන මොහොත වෙනකොට ශලනි නිහත ළඟට ගිහින් තිබුණා.

කොහොම වුණත් මේ විශේෂ දවස ආදරණීය මතක ගොඩක් එක්ක ආදරයෙන් පුරවාගන්න මේ ලස්සනම කාලය කියලා ඒ දෙන්නා හිතන්න ඇති..

ඔන්න ඒ නිසා ශලනි වගේම නිහත එයාලාගේ විවාහ සැමරුම වෙනුවෙන් සතියක්ම වෙන්කරගන්න හිතලා..

gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka