gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මත්ද්‍රව්‍ය භාවිත කළ බවට වරද පිළිගත් දික්වැල්ලට වැඩ වරදී!

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල තහනම් උත්තේජක නීති උල්ලංඝනය කළ බවට එල්ල වු චෝදනාවට ඊයේ (23) දින ක්‍රීඩා විනය කමිටුව හමුවේ පෙනී සිටියේය.

ක්‍රිකට් ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල පැය එක හමාරකට අධික කාලයක් එම කමිටුව හමුවේ ප්‍රකාශ ලබාදී ඇති අතර එහිදී තමා කොකේන් මත්ද්‍රව්‍ය භාවිත කළ බවට පිළිගෙන ඇති බව වාර්තා වේ.

ලංකා ප්‍රිමියර් ලිග් ක්‍රිකට් තරගාවලියේදී තහනම් උත්තේජක ලබාගත් බවට චෝදනා එල්ල වූ ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ලට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සියලුම ආකාරයේ ක්‍රිකට් තහනමක් පනවා ඇත.

ඒ අනුව තහනම් උත්තේජක භාවිතා කළ නිරෝෂන් දික්වැල්ලට එරෙහිව පනවනු ලබන දඬුවම ඉදිරියේදී ප්‍රකාශ කිරීමට නියමිතව ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka