gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තරුණ නිළදාරිනියන් රාත්‍රී සේවා මුරයේදී කාමරයට කැඳවන මන්නාරම් රෝහළේ ලොක්කෝ...

මන්නාරම් රෝහලේ නිලධාරිනියන් කිහිප දෙනෙකුගෙන් බලධාරීන්ට පැමිණිලි ලැබී තිබුණේ. එම රෝහලේම ඉහළ නිලධාරීන් රාත්‍රී සේවා මුරවලදී තරුණ සේවිකාවන්ව ඔවුන්ගේ කාමරවලට කැඳවා ලිංගික අතවර සිදු කිරීමට පටන් ගෙන ඇති බවයි.

ඔවුන් පවසා ඇත්තේ රාත්‍රී සේවයේ යෙදී සිටින අවස්ථාවන්හිදී රෝහලේ ඉහළ නිලධාරීන් විවිධ හේතු ඉදිරිපත් කරමින් තම කාමරවලට සේවිකාවන් කැඳවා එහිදී ලිංගික අතවර සිදුකරන බවයි.

මේ සම්බන්ධයෙන් බලධාරීන් වෙත පැමිණිලි සිදු කළත් එම පැමිණිලි වලට අදාළව පරීක්ෂණ ආරම්භ නොවීම හේතුවෙන් එම සේවිකාවන් තමන්ගේ පැමිණිලි සහ සාක්ෂි සමාජ මාධ්‍ය වෙත යොමු කිරීමට ආරම්භ කර ඇති බව වාර්තාවේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka