gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

හිරේදී හිරුණිකාට පිස්සු හැදිලා.? සියලු ආගම් නාමයෙන් ශාප කරමින් වේදිකාවේ මරු කියවයි

ඊයේ (11) පැවති, සමගි ජන බලවේගයේ පුත්තලම් දිස්ත්‍රික්, ආණමඩුව ආසන සමගි වනිතා බලමණ්ඩලයේ ජන හමුවකට එක්වෙමින් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසා සිටියේ මේ රට ආශිර්වාදය ලත් රටක් බැවින් දෙමව්පියන්ගේ අඳෝනා මතින්, තරුණයන්ගේ ලේ මතින් ගොඩනැගුණු පක්ෂයකට කිසිවිටකත් මේ රටේ බලය හිමි නොවන බවයි.

යම් හෙයකින් එය සිදුවුවහොත් අප අදහන සියලු ආගම් බොරු බව හිටපු මන්ත්‍රීවරිය පැවසීය.

එහිදී මන්ත්‍රීවරිය සියලු ආගම්වල නාමයෙන් දිව්රා සිටියේ අප අදහන සියලුම ආගම් සත්‍ය වන්නේ යම් සේද ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට බලය හිමි නොවන බවයි.

එමෙන්ම මේ වන විට ජාතික ජන බලවේගය රැල්ල අවසන් වී ඇති බවත් බැලුම පිම්බුනු වේගයට වැඩියෙන් ආපසු කඩා වැටෙන බවත් ඇය ප්‍රකාශ කළාය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka