gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ආරක්ෂිත ස්ථාන නොමැති සේවා ස්ථාන වලට වාර්තා නොකරන්නැයි ඊශ‍්‍රායලයේ ශ්‍රී ලාංකිකයන්ට දන්වයි

ඊශ්‍රායලයේ ප්‍රධානතම ගුවන් තොටුපල වන බෙන්ගෝරියන් ගුවන් තොටුපළ නැවත විවෘත්ත කර ඇතිබව ඊශ්‍රායලයේ  ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පැවසීය.

මේ දිනවල ශ්‍රී ලාංකිකයන් ඊශ්‍රායලය වෙත පැමිණීමට සූදානමින් ඇත්නම් ඒ සම්බන්ධයෙන් රැකියා නියෝජිත ආයතනයෙන් හෝ විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් විමසීම් කළයුතු බව පැවසීය.

පැය 48 කාලයක් සඳහා ඊශ්‍රායලය (25) ප්‍රකාශ කල හදිසි තත්වය හමුවේ සුරක්ෂිතව සිටින ලෙස එරට සිටින ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දී තිබේ.

ආරක්ෂිත ස්ථාන නොමැති නිවාස සහ සේවා ස්ථාන වලට වාර්තා නොකරන ලෙස එරට සිටින ශ්‍රී ලාංකිකයන්ගෙගෙන් ඉල්ලා සිටියි.

ඕනෑම හදිසි අවස්ථාවකදී ඊශ්‍රායලය තානාපති කාර්යාලය අමතන ලෙස එරට ශ්‍රී ලාංකිකයන්ට දැනුම් දෙන බව තානාපතිවරයා පැවසීය.

– නාගොඩ සුමන උදයන්ත
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka