gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මම ඉහළින්ම දිනලා පාර්ලිමේන්තු එනවා.. මට නිකන් දෙන මන්ත්‍රීකම් එපා.. හිරුණිකා කියපු සැර කතාව (VIDEO)

මේ වන විට හිරුණික ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ පක්ෂය අතර යම් ආරවුලක් ඇතිවෙමින් පවතින බව පෙනී යනවා.

ඒ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සමග ආරවුලක් පවතින මාධ්‍ය ආයතනයක් ජනාධිපතිවරණය සදහා සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකරන බව පෙනී යෑමයි.

මේ බව මාධ්‍ය වේදීන් පවා ඇගෙන් ප්‍රශ්න කඑඅ ඇති අතර ඒ සමගම මෙම ගැටලුව දෑඩි ලෙස උඩුදුවා ඇති බව පෙනී යනවා. මේ බව පසුගියදා හරීන් ප්‍රනාන්දු මහත්මයත් ප්‍රකාශ කළා.

කෙසේවෙතත් මාධ්‍යට අදහස් දක්වමිජ් හිරුණිකා සිය දේශපාලන මතවාදය අනුව තවත් පක්ෂය සමග පවතින අර්බුදය උග්‍ර වී ඇති බවක් ඇයගේ වචන වලින් හැගවෙනවා.

ඒ අනුව ඇය සදහන් කරන්නේ ඇයට පක්ෂයෙන් නිකන් දෙන මන්ත්‍රී ධුර අනවශ්‍ය බවත් ඉදිරි මැතිවරණයේදි තමන් පාර්ලිමේන්තුවට යන බවයි. අදාල වීඩියෝව පහතින් නරඹන්න.   
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka