gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇය වගකීම්වලින් පිරුණු කාන්තාවක්.. ඒ නිසාම නිදහසේ කාලය ගෙවන්න ගොඩක් කැමති ඇති... මේ දවස්වල කාර්යබහුල දිනක්ෂි පොඩි විවේකයක් අරගෙන!

දිනක්ෂි කියන්නේ මේ දවස්වල ගොඩක් දෙනෙක් අතර ආදරය දිනාගත්ත රංගන ශිල්පිනියක්.. 

ඇත්තටම කාර්‍යබහුල ජීවිතයක් ගෙවන ඇය අවිවේකී වෙන්නේ මේ වෘත්තිය ජීවිතය නිසාම විතරක් නෙවෙයි.. මවක්, බිරිඳක්, දියණියක්, සහෝදරිය විදිහටත් දිනක්ෂිට පැවරුණු රාජකාරි ගොඩක් තියනවා..

ඉතින් ඒ යුතුකම් වගකීම් හරියටම ඉටුකරන ඇය මෙන්න මේ වගේ ඇයටම වෙන්වෙච්ච කාල‍යක් ගෙවන්න අමතක කරන්නේ නැහැ..

මේත් එහෙම ගෙවිච්ච දවස් කීපයක්..

මෙන්න බලන්නකෝ නිදහසේ ඉන්න කැමති දිනක්ෂි ඇගේ සමාජමාධ්‍යවලට එක්කරලා තිබුණ අපූරු ඡායාරූප පෙළ.. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka