gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“අපේ තාත්ති අපි අතරින් වෙන්වෙලා මාසකට වඩා වැඩි වෙනවා”- ක්ලබ් වසන්තගේ දරුවන් කියන සංවේදී කතාව

අතුරුගිරියේදී වෙඩි තබා ඝාතනය කෙරූ ක්ලබ් වසන්ත හෙවත් සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ ඝාතනයේ උණුසුම තවමත් මැකී ගිහින් නෑ.

ඔහු මියගියත්, ඔහුට ආදරේ කළ ඔහුට හිතවත් පිරිස් වෙනුවෙන් ම ඔහුගේ ෆේස්බුක් ගිණුම තවමත් යාවත්කාලීන කෙරෙනවා.

ඒ ඔහුගේ දරුවන් විසින්.

මේ තියෙන්නේ ඔහුගේ මුහුණු පොතට එලෙස එක්කර තිබුණු තවත් ආදරණීය සටහනක් සහ ඡායාරූපක්.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka