gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“මේ අවුරුදු ගාණටම මට දීපූ ආදරේ මුලු ජීවිත කාලෙට ම මට ඇති” – බුකියම හඬවමින් නිහඬවම අවසන් ගමන ගිය චිරාත්ගේ සංවේදී කතාව

මේ ඉන්නේ චිරාත් ජයවර්ධන. චිරාත් වෘත්තීයෙන් ඡායාරූප ශිල්පියෙක්.

හැමෝගෙම ආදරය දිනා ගත්ත මේ අති දක්ෂ ඡායාරූප ශිල්පියා නොසිතූ මොහොතක ජීවිතය හැර ගියා.

චිරාත්ගේ සමීපතමයන් කියන විදිහට චිරාත් මේ ඉරණමට ගොදුරු වෙන්නේ හෘදයාබාධයක් නිසා.

චිරාත්ගේ නික්ම යාම චිරාත්ගේ සමීපතමයින්ට දරාගන්න අමාරුයි.

ඒ තරම් සමීපයෙන් හිටපු මිනිස්සු චිරාත් ළඟ හිටියා. ඒත් ඒ හැමෝගෙන්ම වෙන්වෙලා චිරාත් යන්නම ගිහින්.

චිරාත්ගේ අන්තිම දවසේ චිරාත්ට සමුදෙන්න චිරාත්ගේ මිතුරන් ගොඩක් දේවල් කරලා තිබුණා.

චිරාත්ගේ ආදරණීය පෙම්වතිය චිරාත් ගැන බොහොම සංවේදී සටහනක් සමාජ මාධ්‍යයට එකතු කොට තිබුණා.

මේ තමයි ඒ සටහන,

”ඔයා තමයි මම දැකපු ලස්සනම කෙනා, මේ ලෝකෙ හිටපු හොඳම කෙනා, මම තනිවෙලා හිටපු වෙලාවෙ අම්මා තාත්තා වෙලා හොඳම යාළුවා,මගෙ සහෝදරයා වෙලා ඔයා මගෙ ළඟින් ඉදගෙන මේ අවුරුදු ගානටම මට දුන්න ආදරේ මුළු ජීවිත කාලෙටම මට ඇති සුද්දෝ.

ඉසුරු අයියලා, රයන් අයියලා, චරිත් අයියලා උවින් අයියලා එක්ක ඉන්න කාලෙ මට ඔයාව හම්බ වුණේ.

හරි ලැජ්ජයි අහිංසකයි,මගෙ ජීවිතේ ඔයා තමයි මට හැමදේම රත්තරං,හැමදාම මම ඔයා වෙනුවෙන් ඉන්නවා,මේ ලෝකෙන් මාවත් ඉක්මනට එක්කන් යන්න එතකන් මං ඔයා වෙනුවෙන් පිං එකතු කරනවා,

ඔයා මං අඩද්දි අඩනවා ඔයා ආසම නැත්තෙ මං අඩනවට

අනේ ඇයි දෙයියෝ මං ඉන්නවනේ කියලා මාව ළඟට ගන්න ඔයා අද මගෙ ළඟ නෑ කියලා මට දැනෙන්නෙවත් නෑ සුද්දෝ..

මං මැරෙනකල්ම ඔයාට ගොඩාක් ආදරෙයි. තව ගොඩාක් කියන්න ඕනි.

හැමදේම Facebook දානවට ආස නෑනෙ ඔයා,නිවන් සුව මගෙ සුදු මහත්තයෝ”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka