පියුමි හංසමාලි කියන්නේ වර්තමානයේ ඉන්න ජනප්‍රියතම තරුවක්.
ඇය හරි අපූරූ ඉල්ලීමක් සිය ෆේස්බුක් ගිනුමේ තබා තිබුණා.
ඒ පසුගිය කාලය තුල මහනුවර ප්‍රදේශයේ එක්තරා තරුණියක් සම්බන්ධ වීඩියෝ කිහිපයක්ම ජනප්‍රිය වුණා.
ඉතින් ඇය සම්බන්ධව තමයි මේ සටහන ඇය තබා තිබුණේ " කවුරු හරි ඒ ළමයට බෙහෙත් ටිකක් අරං දෙන්න..
ඒකට යන සියළුම වියදම මම දෙන්නම් කියලා.'' වීඩියෝ කරලා සමාජ ජාලාවලට දානවට වඩා පියුමි කරලා තිබුණ ඉල්ලීම නම් ඉතාමත් වටිනවා කියලයි බොහෝ අය අදහස් දක්වලා තිබුණේ.