gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බන්දු මහත්තයා මාත් එක්ක කතා කරන්නෑ... හැබැයි මගේ හිතේ එතුමා එක්ක තරහක් නෑ - බින්දු

බින්දු බෝතලගේ කියන්නේ  පසුගිය කාලසීමාවේදී සමාජ මාධ්‍ය හරහා අතිශයින්ම ප්‍රසිද්ධියට පත්වෙච්ච චරිතයක්.ඔහු සමාජ මාධ්‍යයට වසර ගණනාවකට කලින් හරි අපූරු වීඩියෝවක් මුදා හරිනවා.ඉතින් ඔහුගේ අපූරු රංගන කුසලතාවය නිසා නිසා බොහෝ දෙනෙක් ඔහුව හොයාගෙන එනවා

සාමාන්‍යයෙන් ඔහුට උප්පත්තියෙන් ලැබුණු මුහුණුවර බන්දු සමරසිංහ මහතාගේ මුහුණුවරට සමානයි.ඒ වගේම ඔහු කතාබහ කරන විදිහ රඟපාන විදිහ එතුමාගේ රංගන ශෛලයට සමානයි.එනිසාම ඔහු චිත්‍රපටිවල ප්‍රධාන චරිත නිරූපණය කරද්දී බන්දු සමරසිංහ මහතා බින්දු ඔහුගේ බුද්ධිමය දේපළක් මංකොල්ල කෑවා කියන චෝදනාවක් යටතේ ඔහුට විරුද්ධව නඩුවක් දානවා.

මේ නිසා ම අවුරුදු නවයක් වැනි කාලසීමාවක් පුරාවටම ඔහු මේ නඩුව වෙනුවෙන් පෙනී සිටියා. අවසානයේ බන්දු සමරසිංහ මහතාට ඔප්පු කරන්න සාක්ෂි නොමැති අවස්ථාවකදී ඔහු මේ නඩුව පැරදෙනවා. බින්දු නඩුව දිනනවා. කවුරු මොන විදිහට කිව්වත් ඔහු බඳු සමරසිංහ මහතා අනුගමනය කරලා නෑ ඒ ගැන කිව්වේ මෙන්න මේ වගේ කතාවක්.

“කලාවට ආවට පස්සේ මගේ නම බින්දු වෙනවා. මම කලාවට ආපු අලුත ගොඩක් දෙනා පොඩි බන්දු කිව්වා ලෝකෙල් බන්දු කිව්වා.මම එහෙමවත් බඳු සමරසිංහ මහත්මයාට අගෞරවයක් වෙනවට කැමති වුණේ නෑ. මම ඒ නිසා බිංදු කියලා කලාව ඇතුලෙ මගේ නම හදා ගත්තා. පොඩි බන්දු කියනවට වඩා බිංදු කියනවට මම කැමතියි.සමරසිංහ මහතා මාත් එක කතා කරන්නේ නෑ. හැබැයි මගේ හිතේ එතුමා ගැන තරහක් වෛරයක් එදා තිබුනෙත් නෑ අදත් නෑ. හෙටත් නෑ අපි ජීවත් වෙන ටික කාලයයි මේ ඉන්න ටික කාලෙට මොන තරහ මරහද ජීවත් වෙන්න අපිට ඕනි සතුටයි ආදරයයි විතරයි”
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka