gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සිංගප්පූරු ජාතිකයෙකු විසින් මෙරටදී ජයටම කරගෙන ගිය විස්කි ස්කාගාරයක් වටලයි!

මහර කඩවත ප්‍රදේශයේ නිවසක සිංගප්පූරු ජාතිකයකු විසින් නිතීවිරෝධිව මහා පරිමා‍ණයෙන් පවත්වාගෙන ගිය විස්කි ස්කාගාරයක් වටලා එහි සේවයේ යෙදී සිටි පුද්ගලයන් දෙදෙනෙක්ද යුද හමුදා බුද්ධ අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇත.  

එම ස්කාගාරයේ සේවයේ යෙදී සිටි අවුරුදු 47ක සහ අවුරුදු 55ක පුද්ගලයන් දෙදෙනෙක් මෙසේ අත්අඩංගුවට පත්ව ඇති අතර ඔවුන් මීගමුව සහ පස්යාල ප්‍රදේශයේ පදිංචි කරුවන් වේ.

වැටලීමේදී මත්පැන් බෝතල් සීල් මැෂින් 02 ක්, ලීටරයේ විස්කි බෝතල් 54 ක්, හිස් ලීටරේ බෝතල් 70 ක්, ලීටර 25 හිස් කෑන් 09, ලීටර 500 හිස් බැරල් 06 ක්, ස්ප්‍රිට් (97%) ලීටර 133 ක්, ස්ටිකර් ලේබල් තොගයක් සහ හිස් මූඩි 725 ක් භාරයට ගත් බව යුද හමුදා බුද්ධි අංශ පවසයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka