gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

''මගේ පුතා තනි වෙනවා... මම හිරේ යන්න තරම් කිසිම වරදක් කරලා නෑ..'' : කමෙන්ට් එකකට පියුමිගේ හිත සැරටම රිදෙයි!

කවදත් අතිශය ජනප්‍රිය චරිතයක් වුණු නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි, මේ දිනවල නිතර කතාබහට ලක්වන තැනට පත්වෙලා.

ඊට හේතුව ඔබ දැනටමත් දන්නා පරිදි, ඇගේ ආදායම් සම්බන්ධයෙන් කෙරෙන නීතිමය කටයුතු.

මේ කාරණාව මත පිරිසක් ඇයව විවේචනය කරද්දී තවත් පිරිසක් ඇය වෙනුවෙන් පෙනී ඉන්නවා.

ඒ අනුව ඊයේ (01) දිනයේ ඇය විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධව වූ වීඩියෝවකට වැටුණු එක්තරා කමෙන්ට් එකකට පියුමිගේ හිත ටිකක් රිදිලා වගේ.

කමෙන්ට් එකේ තිබුණෙ,

''කොහොමත් ඇතුළෙ..'' යන්නෙන්.

ඊට,

''එහෙම හිතන්නවත් එපා ඔයාට පව් පිරෙනවා. මට පුතෙක් ඉන්නෙ. ඒ දරුවා පව්. ඇරත් මම වැරදි කරලා නෑ දෙවියනේ...'' මැයෙන් ප්‍රතිචාර දක්වලා තිබුණු පියුමි හංසමාලි, තවත් කෙටි සටහනක් එක්කම ඉන්ස්ටා ස්ටෝරියකුත් මේ විදියට දාලා තිබුණා.....

''...මගේ පුතා තනි වෙනවා. මගේ බලු ළමයින්ට අම්මා නැති වෙනවා මට මොනා හරි වුණොත්.

මම හිරේ යන්න තරම් කිසිම වරදක් කරලා නෑ.

උඩ ඉන්න දෙවියොම මාව ආරක්ෂා කරන්න දෙයියනේ.

එහෙම කමෙන්ට් දාන්න එපා මට හරිම දුකයි ඒවා දැක්කම.

මම කාටවත් වරදක් කරලා නැති ගැහැනියක්.

හැමෝටම උදව් විතරයි කරලා තියෙන්නෙ මට පුළුවන් විදියට.

වැරදි කරලා නෑ කාටවත්...''
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka