gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

සැමියාට LIVE දෙමින් බිරිද ගෙල වැලලාගනි

යාපනය ආනෙයි කොට්ටෙයි ප්‍රදේශයේ පදිංචි තිදරු මවක් පෙරේදා (01) දින ගෙලවැලලාගෙන මිය සියදිවි හානිකරගෙන ඇතැයි යාපනය පොලීසිය පැවසීය.

මෙලෙස මිය ගොස් ඇති තිදරු මවගේ සැමියා විදෙස්ගතව ස්විස්ටර්ලන්තයේ සිටින අතරවාරයේදී ඊයේ දින මොවුන් දෙදෙනා වීඩියෝ තාක්ෂණයෙන් ඇමතුමක සිටින අතරවාරයේදී දෙදෙනා අතර යම් බහින්බස්වීමක් ඇති වී උරණ වී ඇති බවට පොලීසියට තොරතුරු අනාවරනය වී ඇත.

පසුව මෙම කාන්තාව විසින් එම අවස්ථාවේදීම සැමිය වීඩියෝ දුරකතන ඇමතුමේ සිටින අතරවරයේදීම සැමියාට පෙනෙන අයුරින් නිවසේදීම ගෙලවැලලාගෙන ඇත.

පසුව එම අවස්ථාවේදීම සැමියා අසල්වාසීන්ට දුරකතන ඇමතුමක් ලබා දී පරික්ෂා කොට කාන්තාව රෝහල්ගත කිරීමට පියවර ගත්තද ඇයගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වී ඇතැයි පොලීසිය පැවසීය.

මෙලෙස මිය ගෙස් ඇත්තේ තිදරු මවක් වූ 40 හැවිරිදි නිලාජිනි ලකිතා නැමති අයෙකු වන අතර යාපනය පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදුකරයි.


– වන්නි රොමේෂ් මධුෂංක
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka