gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කටකාර, දඟකාර ලෝචිගෙන් වෙනස්ම වැඩක් එළියට... ඒක නම් වෙනම ලස්සනක්! (PHOTOS)

කටකාර ,දඟකාර ජනප්‍රිය නිළි ලෝචනා ඉමාෂිගේ වෙනස්ම පෙනුමක් සහිත සේයා රූ එකතුවක් දක්නට ලැබුණා.

ඈ කවදත් සිය දක්ෂතාවන් එක්ක නමක් හදාගත් ජනප්‍රිය තාරකාවක්.

නිර්මාණවලින් ආලින්දයට ගොඩවුණා හෝ නැතා, ඈ දිනූ ජනප්‍රියත්වය නම් මදක් හෝ අඩුවෙලා නෑ.

දඟකාර චරිතයක් කියලා සුපුරුදු පරිදි ඇයව හඳුන්වා දුන්නට මේ ඡායාරූප පෙළෙහි නම් ඈ නිවුණු චරිතයකින් වෙනස්ම හැඩයක් මවනවා.

බලන්නකො එහෙනම් අපි කියන කතාව ඇත්තද කියලා....
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka