gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"පැටි කිව්වොත් බයවෙයි... ඒ නිසා නම කියන්න එපා කිව්වා සර්.." - ටැටූ දුලාන් පොලිසි‍ය ඉදිරියේ කරන පාපොච්චාරණය මෙන්න (VIDEO)

අතුරුගිරිය සිදුවූ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවේ පසුවන ටැටූ සාප්පු හිමිකරු දුලාන් සන්ජුල සිය ගනුදෙනු සිදුවූ ආකාරය හා පාතාල සබඳතා පැවැත්වූ ආකාරය ගැන පොලිස් කණ්ඩායමක් ඉදිරියේ සිදුකරන පාපොච්චාරණයක වීඩියෝවක් මාධ්‍ය වෙත නිකුත්වී තිබේ.

අද (10) සවස කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයටද ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන ඔහු අත්අඩංගුවේ සිටියදී කරන ප්‍රකාශය හිරු ටීවී මගින් විකාශය වූයේ පහත පරිදිය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka