gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

යාපනයේ ෆාමසියක දවස් දෙකක් මිනියක් තියාගෙන

යාපනය නගරයේ ගන්ධාර්මඩම් ප්‍රදේශයේ පෞද්ගලික ඔසුසලක දින දෙකක් මළසිරුරක් කිසිදු ආරක්ෂිත පියවරක් අනුගමනය නොකර තබාගෙන අවසන් කටයුතු කර ඇතැයි යාපනය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලය කියයි.

මෙම ඔසුසල ලියාපදිංචි කර තිබූ අතර ඒ අසල ඒ අසල නිවෙසේ වයෝවෘද්ධ යුවළක් ද ජීවත්ව සිට ඇත.

ඉන් වයෝවෘද්ධ පිරිමියා මියයාමෙන් පසුව කිසිදු ආරක්ෂිත පියවරක් අනුගමනය නොකර ඔසුහලේ මෙම අවමංගල්‍ය උත්සවය සිදු කිරීම ගැන යාපනය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යාලයට පෙරේදා (22) පැමිණිල්ලක් ලැබී තිබිණි.

ඇතැම් ඖෂධ තිබෙද්දී මළ සිරුර ද ඒම ඔසුසලේම තැන්පත් කර තිබී ඇතැයි සෞඛ්‍ය නිලධාරීහු කියති.

සෞඛ්‍ය නිලධාරීන් අදාළ ඔසුසලේ හිමිකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගෙන ඇත.

යාපනය මහජන සෞඛ්‍ය පරීක්ෂක කාර්යලයට පරීක්ෂණ පවත්වයි.(ලංකාදීප)
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka