gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

රනිල් හෙළිකොප්ටරෙන් ගිහින් වටේම ගංවතුර බලාගත්ත වීඩියෝව එළියට එයි! (VIDEO)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගුවනින් ගොස් ප්‍රදේශ කිහිපයක ගංවතුර සහ ආපදා තත්ත්වය නිරීක්ෂණය කළේය.

රුවන්වැල්ලේ පැවති ජනහමු කිහිපයකට සහභාගී වීමෙන් අනතුරුව නැවත කොළඹ බලා එන අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙලෙස ගංවතුර උවදුරු පැවැති ප්‍රදේශ හරහා ගමන් කළේය.


ජනාධිපතිවරයා කඩුවෙල, රුවන්වැල්ල, ඉංගිරිය, බුලත්සිංහල, බදුරලිය, නෙළුව, අගලවත්ත, මතුගම, බණ්ඩාරගම ප්‍රදේශවල ගංවතුර සහ ආපදා තත්ත්වය නිරීක්ෂණය කළේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka