gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මාසයකට කලින් ගොස් හොදටම හුරුවෙලා... අඩුම ලකුණු වාර්තාවට දැවෙයි... විචාරකයන් හිනාවෙති!

20-20 ලෝක කුසලාන තරගාවලියේ  ශ්‍රී ලංකාව තරග වදින පළමු තරඟය අද ඇමරිකාවේ නිවුයෝක්හිදී පැවැත්වෙයි.

මුලින් පන්දුවට පහර දුන්  ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 19යි එක පන්දුවකදී සියලු දෙනාම දැවී ලබා ගත්තේ ලකුණු 77කි.

එය  ශ්‍රී ලංකා කණ්ඩායම සිය 20-20 තරග ඉතිහාසයේ දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාවයි.

පිළිතුරු ඉඩම ක්‍රීඩා කළ දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දු වාර 16.2කදී කඩුලු 04ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යග්‍රහණය වාර්තා කළේය.

ජාත්‍යන්තර විස්තර විචාරකයන් ශ්‍රී ලංකා පිතිකරුවන් සමච්චලයට ලක් කරමින් කියා සිටියේ ලෝකයේ දක්ෂතම පන්දු යවන්නන් සිටියත් පිතිකරුවන් තම යුතුකම ඉටු නොකළහොත් මෙම ඉරණම අත්වන බවයි.

මෙවර ඇමරිකාවේ දේශගුණ තත්වයන්ටත් තනතීරුවලටත් හුරුවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම මාසයකට පමණ කලින් ඇමරිකාව බලා පිටත්ව ගියේය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka