gossip lanka

ලාංකික ලිංගික වීඩියෝ දර්ශන පිටරටට විකිණීම වේගයෙන් ඉහළට - එළියට ආ අලුත්ම තොරතුරු මෙන්න

ලාංකික තරුණ තරුණියන් පෙනී සිටින සජීවි ලිංගික දර්ශන ඇතුළත් වීඩියෝ විදෙස් සමාගම් වෙත විකිණීමේ සිදුවීම් වාර්තා වීම ඉහළ ගොස් ඇති ඩේලි මිරර් පුවත්පත වාර්තා කර තිබුනා.

ඒ, අනුව මෙම වීඩියෝ ඔස්සේ ලාභ ඉපයීමට ඇති හැකියාව හේතු කොටගෙන මෙවැනි ක්‍රියාකරම් මෑතක සිට බහුල වශයෙන් වාර්තා වන බවයි පොලීසිය අනාවරණය කරගෙන ඇත්තේ.

විශේෂයෙන්ම මෙම ක්‍රියාකාරකම් හා සම්බන්ධ බවට සැකපිට වයස අවුරුදු 20ත් 30ත් අතර පසුවන තරුණ තරුණියන් සම්බන්ධයෙන් සැලකිය යුතු පැමිණිලි ගණනක් ලැබී ඇති බවත්, තරුණියන් ලිංගික දර්ශන සජීවි ලෙස අන්තර්ජාලයට මුදාහරින අතර ඒවා පටිගත කර විදෙස් සමාගම්වලට විකුණා සැලකියු යුතු ලාභ උපයන බවත් පොලිසිය පෙන්වා දී ඇත.

එමෙන්ම, මෙම වීඩියෝ දර්ශන ලිංගික දර්ශන ඇතුළත් වෙඩ් අඩවි වෙත මුදා හර ඇති බවද පොලීසිය සඳහන් කරනවා.

මේ අතර, ලිංගික දර්ශන සජීවීව චීන සමාගමකට අලෙවි කරන මහා පරිමාණ ජාවාරමක් පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබුණා. 
gossip lanka