gossip lanka

"නාකි මනමාලයා" ගම්මු ඔහුට කිව්වේ එහෙමයි.. ඒත්, මුදලාලිගෙන් බේරෙන්න ඕන ගැහැනුද..? පිරිමිද..? මහා පරිමාණ වී මෝල් හිමිකරුවෙක් ගමක් ඉදිරි‍යේ අසරණ වෙයි..

අද කාලේ පිරිමි හරි වෙනස්.. ගොඩක් දෙනෙක් තම බිරිඳගෙන් සෑහීමකට පත් වෙන්නේ නැහැ.. 

 මේ කියන්නේ අන්න ඒ වගේ දෙයක් නිසා වෙලා තියන ලොකු කරදරයක් ගැන කතාවක්.. ඔහු උතුරු මැද පලාතේ ධනවත් ව්‍යාපාරිකයෙක්...  ගමේ ගොවීන්ගෙන් වී ලබාගෙන ඔහුට අයත් මෝල් වලින් වී කොටා සහල් බවට පත්කර අලෙවි කිරීම මොහුගේ රැකියාව වුණා..

මහා පරිමාණයෙන් වී කොටන බැවින් ඔහු ධනවත් ව්‍යාපාරිකයක්... ඔහුට දරුවන් නොමැති අතර ඔහු විවාහ වී සිටින්නේ ඔහුට වඩා වයසින් වැඩි කාන්තාවක්.. ඇය උපන් ගෙයි ධනවත් අතර ඇයගේ මුදලින් ඔහු මෙම වී ව්‍යාපාර කර දැන් ධනවත් පුද්ගලයකු වන ඔහු වයස් අවුරුදු හැටකට ආසන්නයි.. බිරිඳගේ වයස් පරතරය නිසාම ඔහු එම ගමේ ඇහැට කනට පේන විවාහක අවිවාහක කාන්තාවන් වෙත ඇල්ම බැල්මදාන එක සාමාන්‍ය දෙයක් වෙලා...

එම නිසාම ඔහු නොමැති තැන බොහෝ පිරිස් ඔහු නැති තැන ‘‘නාකි මනමාලයා”‍ ලෙස ඔහු හඳුන්වන්නේ අන්න ඒ නිසයි.. දිනක් ඔහු තම ගබඩාවේ වැඩට පැමිණි අයෙක් කාන්තාවක් යැයි සිතා පැමිණි පිරිමියකු බදාගෙන ලැජ්ජාවට පත්වී තිබුණා..

ඔහු සිය වී ගබඩාවට එන දුප්පත් විවාහක අඩු වයස් කාන්තාවන්  සමග දිගටම අනියම් ඇසුරක් පවත්වා ගැනීම සාමාන්‍ය සිරිතක් බව හැමෝම දන්නා දෙයක්.. කොහොම වුණත් මේ සිද්ධියට මුහුණ දුන් පුද්ගලයා මුදලාලිගේ අත් ලිහිල් වෙද්දී පණ කඩාගෙන වී මෝලෙන් දුව ගොස් ඇත්තේ මුදලාලී තමන්ට අතවර කිරීමට සැරසුණු බව සිතමින්..

ඔහු මෙම සිද්ධිය කඩ මණ්ඩිය පුරා කියමින් ගොස් ඇති අතර බොහෝ පිරිස් තතු නොදැන කියා ඇත්තේ වී මුදලාලිගෙන් බේරිය යුත්තේ ගැහැනු නොව පිරිමි බවයි..

මිනිසුන්ද  මේ සිද්ධිය ගම පුරා කියන්නට වුණා... මේ සිදුවීම ආරංචි වූ මුදලාලී සිය බිරිඳගේ මුහුණවත් නොබලා මාස කිහිපයකට ගමෙන් පිටව ගොස් තිබෙන්නේ වුණ ලැජ්ජාවෙන් වසන් වීමටයි.. 
gossip lanka