gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මම කොහොමද මගේ දරු පැට්යා නැතුව ඉන්නේ...අක්කලගේ ගෙදරට ලමයා අරන් යනවා කියලා තමයි මට හොරා රට පැන්නේ....මොකක්ද මේ කතාවේ නොදුටු පැත්ත?

මගේ මහත්තයා පාස්පෝට් හැදුවේ මගේත් එක්කම ගිහින් දරුවගේ.අපි තුන්දෙනාම ඩුබායි යනවා කියලා එයාගේ අම්මා ලගට.මම රෙදිත් ලෑස්ති කරන් හිටියේ ඉක්මනට අපේ වීසා එයි කියලා .ඒත් මහත්තයා අක්කලගේ ගෙදරට ලමයා අරන් යනවා කියලා තමයි මට හොරා රට පැන්නේ.මම පොලීසියට පැමිනිලි කරා.ඒත් මට කිව්වේ දැන් කරන්න දෙයක් නෑ .තාත්තා ලමයා අරන් රටින් පැනලා ගිහින් ඉවරයි කියලා.ඒත් මම කොහොමද මගේ දරු පැට්යා නැතුව ඉන්නේ.ලෝකේ කොහේ හිටියත් අම්මා කෙනෙක්ගෙන් ලැබෙන සෙනෙහස කාගේවත් දෙන්න බෑ එයාට.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka