gossip lanka

උපන්දින පාටිය හොඳම යාළුවාගේ වුණාම: චන්දිමාල්ගේ රාජකීය සාදයේ, හැමෝගෙම ඇස් වශී කළ රුව.. සුරූපි පියුමි හංසමාලි

පසුගිය  (31) රාත්‍රිය සුපිරි තරු පෑයූ රාත්‍රියක්.

ඊට හේතුව ඔබ දැනටමත් දන්නවා.

ලංකාවේ ජනප්‍රියම රූපලාවණ්‍ය ශිල්පියෙක් වන චන්දිමාල් ජයසිංහගේ උපන්දිනය යෙදී තිබුණේ ඊයේ දිනයට. මේ ගැන තොරතුරු රැසක් අපි ඔබට අරන් ආවා.

ඔහුගේ රාජකීය උපන්දින සාදයේ ඡායාරූප මේ වෙද්දි හැමෝගෙම කතාබහට ලක්වෙන්න අරන්.

කොහොමත් කවුරුත් වගේ බලාගෙන ඉන්නෙ, වසරක් පාසා පවත්වන මේ අති උත්කර්ෂවත් රාත්‍රියේ ''තරු විලාසිතා'' දැකගන්න.

ඒ අතරිනුත් ජනප්‍රිය නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි විශේෂයි.

හැමෝම බලාගෙන ඉන්නේ ඈ තෝරාගන්නේ කවර විලාසිතාවක් ද කියලා දැක බලාගන්න.

පියුමි මේ විදියට සැරසිලා ඇවිත් තිබුණේ සිය ආදරණීය පවුල එක්කමයි.

මේ උපන්දින සාදය ඇයටත් විශේෂයි. මොකද මේ ''හොඳම යාළුවාගේ බර්ත්ඩේ පාටි එක''

ඔන්න එහෙනම් චන්දිමාල්ගේ රාජකීය සාදය සැරසූ පියුමිගේ විලාසිතා...

gossip lanka