gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"රූම් එකයි පැය 4යි... ෆුල් පැකේජ් එක දාලා දෙන්නම් 35000ට" - හඬපට එළියට ! සළුපිළි අහකට ! රටම දන්න නිළියගේ ගණිකා ජාවාරම මාට්ටු!

මත්පැන් සාද පවත්වා ධනවත් ව්‍යාපාරිකයින්ට කාන්තාවන් අලෙවි කිරීමේ මහා පරිමාණ ජාවාරමක් පිළිබඳව වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය තොරතුරු වාර්තාකර සිටිනවා.

එහි මහ මොළකාරිය ලෙස කටයුතු කර තිබුණේ වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටවල ප්‍රධාන නිලිය ලෙස රංග පෑ මේ වන විට 48වන වියෙහි පසුවන නිලියක්.

මුදලට විකුණන කාන්තාවන්ගේ ඡායාරූප ව්‍යාපාරිකයින් ඇතුළු ධනවතුන් වෙත වට්සැප් හරහා යොමුකරනු ලැබුවා.

එම නිලිය පවසන්නේ නිළියන් ඇතුළු කාන්තාවන් විවිධ පැකේජ ක්‍රමයට අලෙවිකරන බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka