gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"බලන්න ලොකු සර්, මෙහෙම දෙයක් වෙලා" 26 හැවිරිදි ගුරුවරිය සමඟ පෙම් සුව විඳිමින් සිටි සුළු සේවකයා හෝටල් කාමරයෙන් රෝහලට!

මෙය අගනගරයට ආසන්න ප්‍රධාන නගරයක තරමක් ප්‍රසිද්ධ පාසලකි.
මෙම පාසලට ලඟකදී පැමිණි ගුරුවරියක් වූ ඇය කා අතරත් ප්‍රසිද්ධියට පත්වන්නට වැඩි කලක් ගත නොවීය.

ඒ ඇය විදුහලේ ඕනෑම කටයුත්තකට තම උපරිම දායකත්වය දැක්වීමයි.

26 හැවිරිදි හුරුබුහුටි ඇය විවාහක දෙදරු මවක් වූ අතර ඇගේ සැමියා විදේශය රටක සේවය කල අයෙකු විය.

කා සමඟත් හොඳින් කතාබස් කරන මැය කවුරුත් නොසිතන ආකාරයෙන් විදුහලේ සේවය කල 53 හැවිරිදි සුලු සේවකයෙකු සමඟ අනියම් සබඳතාවයක් ගොඩනගා ගත්තාය.

මේ අතර අ.පො.ස සා.පෙළ විභාගය සදහා විදුහලේ අමතර පන්ති දිනපතා කාළ සටහනකට අනුව පැවැත්විණි.

දින දෙකකට පමණ පසු විදුහල්පතිට දුරකතන ඇමතුමක් පැමිණියේ අදාල සුලු සේවකයාගේ බිරිඳගෙනි.

“බලන්න ලොකු සර්, අමතර පන්ති දවසෙ මෙහෙම දෙයක් වෙලා” යනුවෙන් කථාව ආරම්භ කල ඇය අවසානයේ පවසා සිටියේ තම සැමියා අධි රුධිර පීඩනය හේතුවෙන් රෝහල් ගත කර සිටින බවයි.

මෙහි සත්‍යතාවය පරික්‍ෂා කල විදුහල්පතිට දැනගන්නට ලැබුණේ අමතර පන්ති පැවැත්වීමෙන් පසු සුලු සේවකයා සමඟ අදාල ගුරුවරිය නගරයේ ලැගුම්හලකට ගොස් ඇති බවයි.

අවසානයේ අදාල ගුරුවරිය ස්ථාන මාරුවක් ලබා විදුහලෙන් ගොස් ඇති අතර සුලු සේවකයා විදුහලෙන් ලැබුණු අපකීර්තිය මැද තවමත් එම පාසලේ සේවය කරනවාලු.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka