gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"වැඩේ පොඩි වුණත් හැම දෙයක්ම පිළිවෙලට කළා.." - රංගනයෙන් විතරක් හිත පිරෙන්නේ නැති ශලනි මෙන්න බලන්නකෝ කරලා තියන දේ! (PHOTOS)

ඇය අපේ රටේ බොහෝ දෙනෙක් ආදරය කරන චරිතයක්..

උපතින් කතෝලික භක්තිකයෙක් වුණ ශලනිට වගේම, වෙසක් කියන්නේ  අපි හැම කෙනෙක්ම කැමති කාලයක්.. 

ඉතින් මේ සුරූපී තරුවට කියලාත් ඒකේ වෙනසක් නැහැ... හැමදාම හැමෝම කරනවා වගේ දන්සලක් දෙන්න මෙදා වෙසක් එකේදී ඇගේ හිත කියන්න ඇත්තේ ඒකයි.. ශලනි ඉතින් ඒ වැඩේට ගොඩක් මහන්සි වෙලා..

සෞඛ්‍යාරක්ෂිත විදිහට වගේම පරිසර හිතකාමී විදිහටත් ඇය මෙන්න කඩල දන්සලක් දීලා.. ශලනි මේ ගැන ඇගේ සමාජමාධ්‍යයට එකතු කරලා තිබුණා..

ශලනිගේ හිතවත් යහළු යෙහෙළියන්  පිරිසකුත් ඇයට මේ වැඩේට උදව් කරලා.. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka