gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ඇගේ රූපයට වශී වෙනවා.. තවමත් තනිකඩ සෙනාලිට මංගල සීනු හැඬවේවිද..? (PHOTOS)

කලා ලෝකය තුළ බොහෝ දෙනෙක්ගේ ආදරය ආකර්ෂණය දිනාගෙන සිනමා නිර්මාණ හරහා ක්ෂේත්‍රයට ආපු දක්ෂ රංගන ශිල්පිනියක් තමයි සෙනාලි ෆොන්සේකා කියන්නේ.

පසුගිය කාල සීමාවේදී නම් ඇය වැඩිපුර නිර්මාණත් එක්ක සම්බන්ධ වුණේ නෑ.

ඒකට ප්‍රධානම හේතු ඇගේ ආදරණීය මව අසනීප වෙලා එක තැන් වුණු නිසයි.

ඒ වගේම වසංගතය තිබුණු කාල සීමාවේ දී සෙනාලිගේ ආදරණීය තාත්තා එංගලන්තයේ ජීවත් වෙද්දි වසංගතය වැළඳිලා ජීවිතෙන් සමුගත්තා.

ඒ සියලුම මානසික පීඩනයන් එක්ක ඇය බොහොම කටුක කාලයක් තමයි පසුගිය දවසක ගත කරේ.

අද වෙද්දි සෙනාලට අම්මයි තාත්තයි දෙන්නම නෑ.

ඇය මේ දුක දරාගෙන ජීවිතේ ඉදිරියට යන්න තීරණය කරනවා.

සෙනාලි අම්මයි තාත්තයි එක්ක බොහෝ කාලයක් ජීවත් වුණේ එංගලන්තේ.

එංගලන්තයේ වැඩ කටයුතු කිහිපයක් තියෙන නිසා ඇය මේ දවස්වලත් ඒ වැඩ කටයුතුත් එක්ක කාර්යබහුල වෙලා.

හැබැයි ලංකාවට ඇවිල්ලා ආයෙමත් සැරයක් ඇය කලා කටයුතුත් එක්ක සම්බන්ධ වෙන්න සූදානම්.

රල සුන්දර රූපයක් හැටියට අපි හැමදාම දකින ඇගේ රුවට තරමක සරාගීත්වයක් එක්කාසු කළ සේයා රූ එකතුවක් අපේ ඇස ගැටුණා.

ඈ සැරසී උන්නෙ ඉන්දීය සම්ප්‍රදාය ඉස්මතු වන පරිද්දෙන්.

එහෙනම් බලන්නකො, මීට ඉස්සර මේ විදියට ඇයව දැකලා තියෙනවද කියලා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka