gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මේ ගෙවෙන්නේ එයාලාගේ ආදර කතාවේත් ලස්සනම කාලය.. සුපිරි ක්‍රිකට් ක්‍රීඩක දිමුත් ඇයත් එක්ක කොහේද මේ ගිහින් තියෙන්නේ..? (PHOTOS)

කාලයක් නිහඬ වෙලා හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගේ ආදර කතාව ගැන තමයි මේ කියන්න යන්නේ..

මේ වෙද්දී අපි හැමෝම දන්නවා නේ දිමුත් - ඉනාමි ආදර කතාව ගැන.. ඉතින් මේ දෙන්නා දැන් ගොඩක් කාලෙකට කලින් ඉඳලා ආදරවන්තයෝ වුණත් එයාලාට ආදරය කරන පිරිස ඒ ගැන දැනගත්තේ බොහෝම මෑතකදී.. 

ඉතින් දිමුත් වගේම ඉනාමිත් දැන් ගොඩක් සතුටෙන් කාලය ගතකරනවා වගේම තමයි එයාලාගේ ලස්සන ලස්සන ඡායාරූප සමාජමාධ්‍යවල දැකගන්නත් පුළුවන්..

මෙන්න බලන්නකෝ එයලා දෙන්නා නුවරඑළියේ ගිහින් සතුටුවෙලා තිබුණ අපූරුව.. 
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka