gossip lanka

"කිසිම ගසක් එක් වරකට වඩා වැළඳ ගන්න බැහැ" - ගස් 1,123ක් වැළඳගෙන පරිසර ක්‍රියාකාරිකයා තැබූ වාර්තාව

29 හැවිරිදි අබුබකර් නැමති පරිසර ක්‍රියාකාරිකයා මෙම වාර්තාව තබා තිබෙනවා.

ඒ ගස් 1,123ක් වැළඳ ගනිමින්.

අබුබකර් හැදී වැඩුණේ ඝානාවේ ටෙපා හි ගොවි ප්‍රජාවක වන අතර එහිදී ඔහු සොබාදහම සහ එහි සංරක්ෂණය කෙරෙහි දැඩි උනන්දුවක් දක්වා තිබෙනවා.

මෙම වාර්තාව සඳහා, අත් දෙකම ගසක් වටා ඔතා සමීපව වැලඳ ගැනීමක් සුදුකර සිදුකර යුතු වෙන්වා.

කිසිම ගසක් එක් වරකට වඩා වැළඳ නොගත හැකි අතර, කිසිදු ගසකට හානියක් සිදු කළ නොහැක, එසේත් නැතිනම් උත්සාහය අවලංගු වේ.
gossip lanka