gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

බිරිඳ මරන්න අත් බෝම්බයක් අරන් ඇවිත් දරුවන් දෙදෙනා ප්‍රාණඇපයට අරගෙන (VIDEO)

හංවැල්ල ජල්තර ප්‍රදේශයේදී පියකු විසින් ප්‍රාණඇපයට ගත් දරුවන් දෙදෙනකු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් පැය නවයක මෙහෙයුමකින් අනතුරුව බේරාගෙන තිබේ.

සැකකරු පෙරේදා  සවස ජල්තර රජයේ සේවක නිවාස සංකීර්ණයේ පදිංචි තම බිරිඳ ඝාතනය කිරීමට අත්බෝම්බයක් රැගෙන පැමිණ දරුවන් ප්‍රාණඇපයට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බළකාය දැඩි පරිශ්‍රමයක් දරා සැකකරු අත්අඩංගුවට ගැනීමට සමත් විය.

එම පුද්ගලයා ඔවුන්ට යමක් එන්නත් කර තිබූ නිසා දරුවන් දෙදෙනා හෝමාගම රෝහලට ඇතුළත් කර ඇත.

පොලිසිය විසින් එම අත්බෝම්බය බෝම්බ නිෂ්ක්‍රීය අංශයට භාරදී තිබේ.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka