gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

පලාතෙන් පිට වාහනේ යනවානම් හිමිකරු අනිවාර්යයි..? මහ පාරේ පොලිසිය සමග උණුසුම් වාදයක්! (VIDEO)

මෝටර් රථයක් පදවාගෙන යන පුද්ගලයෙකු සහ රථ වාහන හැසිරවීමේ රාජකාරී යෙදෙන පොලිස් නිලධාරිනියක අතර වන සංවාදයක වීඩියෝවක් සමාජ ජාල වල හුවමාරු වෙයි.

පොලිස් නිලධාරිනිය පෙන්වා දෙන්නේ අදාළ වාහනයේ සන්තකය ඔප්පු කරගැනීමට නොහැකි වීම මත නීතිමය වශයෙන් වරදක් කර ඇති බවයි.

වාහනය පදවාගෙන ආ පුද්ගලයා ප්‍රශ්න කරන්නේ වාහනයක් වෙනත් පළාතකට ගෙන යන්නේ නම් අයිතිකරු සිටීම අනිවාර්යයද යන්නය.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka