"අපේ විවාහ ජීවිතයට දැන් අවුරුදු 41යි... බිරිඳක, මවක, මිතුරියක, මිත්තනියක ලෙස ඔබ කළ කැපකිරීම් අසමසමයි..." - විවාහ සංවත්සරය දා, මහින්ද එක් කළ සටහන