gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ජෙනරේටරයක් දාගෙන නින්දට ගිය පිය පුතු දෙදෙනා නින්දේදීම අවසන් ගමන් යයි (VIDEO)

විදුලි ජනන යන්ත්‍රයක් ක්‍රියාත්මක කර නින්දට ගිය පියෙකු සහ පුතෙකු ඊයේ (23) අලුයම ජීවිතක්ෂයට පත්වී ඇති බව පුපුරැස්ස පොලිසිය පවසනවා.

මෙලෙස මියගොස් ඇත්තේ, පුපුරැස්ස නෙස්ටා ජනපදයේ පදිංචිව සිටි 40 හැවිරිදි සනත් රෝහණ සහ 17 හැවිරිදි ගගණ මධුසංඛ යන අයයි.

පෙරේදා (22) දින හදිසියේ ප්‍රදේශයේ විදුලි බලය ඇණහිටීම හේතුවෙන් කාමරයක් තුළ විදුලි ජනන යන්ත්‍රයක් ක්‍රියාත්මක කර දෙදෙනා නින්දට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

අද අලුයම දෙදෙනා අවදි නොවු නිසා ඒ පිලිබඳව දන්සැල සංවිධානය කිරීමට පැමිණි පිරිසක් විසින් පුපුරැස්ස පොලීසියට දැනුම්දී තිබුණා.

විදුලි ජනත යන්ත්‍රයෙන් නිකුත් වූ වායුව අග්‍රාණනය විමෙන් දෙදෙනා ජිවිතක්ෂයට පත් වන්නට ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වන පුපුරැස්ස පොලිසිය පවසනවා.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka