gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කුසල් මෙන්ඩිස්ට ඇමරිකා වීසා නොලැබේ.. කණ්ඩායම ඇමරිකා යයි.. ඔහු ලංකාවේ!

ඇමරිකාවේ හා බටහිර ඉන්දීය කොදෙව් දූපත්ති පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට සහභාගි වීම සඳහා  ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ දිනයේ මෙරටින් පිටත්ව ගොස් තිබේ.

නමුත්  ශ‍්‍රී ලංකා පිලේ පිතිකරු කුසල් මෙන්ඩිස් හා පන්දු යවන ක‍්‍රීඩක අසිත ප‍්‍රනාන්දු වීසා ගැටළුවක් මත අද දිනයේ කණ්ඩායම සමග පිටව ගොස් නැත.

කෙසේ නමුත් ඔවුන් ඉක්මනින්ම පිටත් කර යැවීම සඳහා කටයුතු කරමින් සිටින බව  ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග වාර්තා කළේය.

ශ‍්‍රී ලංකා කණ්ඩායම ඇමරිකාව බලා පිටත්ව යාමට පෙර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ද හමු විය.

එළඹෙන ජුනි මාසයේ සිට 20-20 ලෝක කුසලාන තරගාවලිය ඇමරිකාවේ හා බටහිර ඉන්දීය කොදෙවු දූපත්හිදී පැවැත්වෙයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka