gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

අනුර කුමාර ජවිපෙ සාමාජිකයෙක් බව කියන්න බැහැ, ඔහු මටත් වඩා බාලයි – කමල් අද්දරආරච්චි

71 කැරැල්ලේදී සිදුවූ ඇතැම් සිදුවීම් සහ ඉන් පසුව ජනතා විමුක්ති පෙරමුණේ ගිණුමට බැර කරමින් සිදුකළ ඇතැම් අපරාධ සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණට චෝදනා එල්ල කිරීම සාධාරණ නොවන බව ප්‍රවීණ රංගනවේදී කමල් අද්දරආරච්චි මහතා පවසනවා.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සංවාදයකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ අනුර කුමාර දිසානායක මහතා ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු ලෙස සැළකිය නොහැකි බවයි.

තමන්ද අනුර කුමාර මහතා සහ ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කළ අයුරින්ම දේශපාලනය තුළ කටයුතු කර ඇති බව ද ඔහු මෙම සාකච්ඡාවේදී පවසා තිබෙනවා.

තමන් වරක් එක්සත් ජාතික පක්ෂයෙන් මහමැතිවරණය සඳහා තරඟ කිරීමට සුදානම් වූ අවස්ථාවක සිදුවූ සිදුවීම් ජාලයක් පිළිබඳද අද්දරආරච්චි මහතා මෙහිදී කරුණු අනාවරණය කර තිබෙනවා.

ඊට අදාළ දර්ශන පහතින්,
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka