gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

“බුද්ධික මල්ලි කුපාඩි වැඩ කරන්න එපා...අඬල අඬලා ප්‍රෝග්‍රෑම් එකට එන්න එපා කිව්වා” – වැඩසටහනට ආපු නැති සුදත්ත බුද්ධිකට බැන වදී!

පෙරේදා  හිත ඉල්ලන තරු වැඩසටහනට සුදත්ත තිලකසිරි ආපු නැති එක ගැන මේ වෙනකොට සමාජ මාධ්‍ය වල දැඩි කතාබහක් ඇති වී තිබෙනවා.

ඉරාජ් දිගින් දිගටම සුදත්ත තිලකසිරිව නෝන්ඩි කරමින් ෆේස්බුක් ලයිව් ආවා.

ඒ අතරවාරයේ සුදත්ත සිය මුහුණුපොතේ සටහනක් තබා තිබෙනවා.

ඒ එම වැඩසටහනේ නිවේදක බුද්ධික රඹුක්වැල්ලව විවේචනය කරමින්.

“බුද්ධික මල්ලි කුපාඩි වැඩ කරන්න එපා අඬල අඬලා අනේ සුදත්තයිය ප්‍රෝග්‍රෑම් එකට එන්න එපා කියලා ගොන් කතා කියන්න එපා“
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka