gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

තවම හේතුවක් දන්නෙ නෑ! නාවික සෙබළා මුහුද මැදදී තමන්ටම වෙඩි තියාගෙන!

කිළිනොච්චිය මුලංගාවිල් නාවික හමුදා කඳවුරේ සේවය කරන නාවික හමුදා භටයෙකු මුහුද මැදදී නාවික යාත්‍රාවක් තුළ වෙඩි තබා ගෙන ඊයේ, එනම් 4 වන දා සියදිවි හානි කරගෙන තිබේ. 

නාවික හමුදාවට අයත් යාත්‍රාවක් තුළ වූ ගිණි අවියකින්  ඔහු වෙඩි තබාගෙන සිය දිවි හානි කරගෙන ඇති නමුත් ඊට හේතුව කුමක්දැයි මෙතෙක් අනාවරණය වී නොමැත.

මෙසේ මියගොස් ඇත්තේ සිරිපුර පදිංචි ප්‍රේමරත්න නැමැති නාවික සෙබළාය.

ඔහුගේ මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සදහා මුලංගාවිල් රෝහල වෙත බාර දී ඇති මුලංගාවිල් පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වා ගෙන යයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka