gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

ගාල්ලේ කාන්තාවකගේ මිලියන ගණනක වත්කම් තහනම් කෙරේ!

ගාල්ල ප්‍රදේශයේ කාන්තාවක සතු මිලියන ගණනාවක් වටිනා දේපොළ තහනම් කිරීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.

උපයාගත් ආකාරය හෙළිදරව් කිරීමට නොහැකිවීම හේතුවෙන් ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් එම දේපොළ තහනම් කර තිබෙනවා.

මෙලෙස තහනමට ලක්කර ඇති දේපොළවල වෙළෙඳපොළ වටිනාකම රුපියල් මිලියන 120ක් පමණ වන බව පොලීසිය පවසනවා.

පොලීසිය පවසන්නේ එම දේපොළ අතර ගාල්ල දඩල්ල ප්‍රදේශයේ සිව් මහල් ගොඩනැගිල්ලක් සහ අක්මීමන ප්‍රදේශයේ අක්කර එකහමාරක තේ සහ ගම්මිරිස් ඉඩමක් අයත් බව සඳහන්.

පොලීසිය පවසන්නේ ඉදිරියේදී මෙම දේපොළ සම්බන්ධයෙන් අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවයි.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka