gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

කොටුවෙ බෝම්බෙන් 113ක් මැරුණා... පාස්කු ප්‍රහාරයෙන් 269ක් මැරුණා... ෆොක්ස්හිල් එකේ 7ක් මැරුණා... මොකද්ද මේ ‌අප්‍රේල් 21 අපලේ..!

පාස්කු ප්‍රහාරය සිදුවී පසුගිය (21) දිනට වසර 5ක් සම්පූර්ණ විය.

2019 සිදුවූ එම ප්‍රහාරයෙන් ජීවිත 269ක් අහිමි වූ අතර පන්සියයකට අධික පිරිසක් තුවාල ලැබූහ.

කෙසේවෙතත් 1987 අප්‍රේල් 21 වැනි දිනද මේ ආකාරයේම බෝම්බ ප්‍රහාරයක් පිටකොටුවේදී සිදුවූ අතර ඉන් පුද්ගලයන් 113 දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබිණ.

එමෙන්ම පාස්කු ප්‍රහාරයට වසර 5 පිරුණු පෙරේදා දිනයේදීද ෆොක්ස්හිල් මෝටර් රථ තරගාවලියේ සිදුවූ අනතුර හේතුවෙන් මේ වනවිට 07 දෙනෙක් මියගොස් ඇත.
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka