gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

මරණයට හෝරා කිහිපයකට පෙර අමුතුම ෆේස්බුක් සටහනක් දමා හදිසි අනතුරකින් අවසන් ගමන් ගිය ශ්‍රී ලාංකිකයා

මරණය කියන්නේ හැමෝටම පොදු ධර්මතාවක්. 

ඒත් හිතා ගන්නවත් බැරි සමහර සිදුවීම් අහන්න ලැබෙනවා.

මේ දිනවල සමාජ මාධ්‍යයෙත් ඒ වගේ සිදුවීමක් හුමවාරු වෙනවා.

ඒ ඉතාලියේ දී හදිසි අනතුරකින් අවසන් ගමන් ගිය ශ්‍රී ලාංකිකයෙකු පිළිබදව.

මරණයට හෝරා කිහිපයකට පෙර අමුතුම ෆේස්බුක් සටහනක් දමා ඔහු හදිසි අනතුරකින් අවසන් ගමන් ගොස් තිබුණා.

මේ එම සටහන සහ සමාජ මාධ්‍යයේ හුමවාරු වෙන සටහන් කීපයක්...
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka