gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line gossip lanka news line
gossip lanka gossip lanka gossip lanka

"මගෙ කෙස්ගහක් වෙනස් වුණත්, දෝණි ඇයි පුතේ කියලා අහපු, මේ ලෝකෙ වටිනම කෙනා.. අද වෙනකොට මාව දාලා ගිහින්...." සමාජ මාධ්‍ය කළඹපු ඒ දෙන්නාගේ බැඳීම ගැන ඇහෙන සංවේදී කතාව මෙන්න..

ඇය සුරූපී දියණියක්..

ඉතින් ඒ තාත්තාට මොන තරම් නම් ආඩම්බර ඇතිද මේ දියණිය ගැන.. 

මලක් වගේ ඇය රකින්න, ඒ තාත්තත් දිවා රෑ නැතුව වෙහෙසෙන්න ඇති.. ඉතින් ඇය මේ දුක කොහොම නම් දරාගන්නද..?

දුවෙක්ට මේ දුක කොච්චර බර වැඩි වුණත් තාත්තා කෙනෙක්ගේ හයිය, ඒ ආත්මයේ ශක්තිය ඇයටත් ඇගේ ජීවිතයේ ඉස්සරහට යන්න පාර කියාවි..

පසුගිය දවස්වල සමාජ මාධ්‍යවල වැඩිපුර කතා වුණ ඒ දෙන්නාගේ ආදරණිය බැඳීම ගැන.. ඉතින් ඇය ඒ ගැන මෙන්න මේ විදිහට සටහනක් එකතු කරලා තිබුණා..

මගේ මැණික..
මගේ හොදම ආදරේ...
මාව රැකපු ආදරේ...
මගෙ කෙස්ගහක් වෙනස් උනත් දොනි ඇයි පුතේ කියලා අහපු..
ඔය කාටවත් බය වෙන්න එපා හැමදේටම මං ඉන්නවා කියපු..
මටයි අම්මටයි මල්ලිටයි හිටිය මේ ලෝකෙ වටිනම කෙනා..
අද වෙනකොට එයා මාව දාලා ගිහින්....
මට මේ දැනෙන හැගිම කිසිම දරුවෙක්ට දැනෙනවට
මං කැමති නෑ..
ඒත් මං ගාවට ආව හැමෝම කිව්වෙ දැන් අඩලා වැඩක් නෑ..
වෙන දෙවල් වෙලා ඉවරයි කියලා..
ඒ හැම වචනයක්ම ඇත්ත ඇති..
හැබැයි මං දන්න එකම දේ....
ඒ මගෙ පන..
එයා නැතුව ජිවත් වෙන ලොකයක් ගැන මං හිතලා නෑ..
මට ඇත්තටම ආදරේ කරපු එකම පිරිමියා..
ඒ පිරිමි ආත්මෙට මං හැමදාමත්
පැලෙන්න ආදරෙයි...
මං දන්නේ එච්චරයි..

මං හරි ආදරෙයි මගෙ තාත්තේ...
gossip lanka
gossip lanka gossip lanka gossip lanka gossip lanka

Taboola

 
Design by Free WordPress Themes | Bloggerized by Lasantha - Premium Blogger Themes lanka mirror sinhala| ape.lk - Best classified website in Sri Lanka